පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න

  • රූපලාවණ්‍ය උපකරණ

    "රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."

    තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණ
  • ඇඟට අපහසු මෝස්‌තර

    "කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."

    තවත් කියවන්න ඇඟට අපහසු මෝස්‌තර
  • මුළුතැන් ගෙයි උපකරණ

    "කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා

    තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණ
  • නිවසේ මෙහෙවර

    "සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."

    තවත් කියවන්න නිවසේ මෙහෙවර
  • තනපට

    "ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා

    තවත් කියවන්න තනපට
  • ජනප්‍රිය තරු

    "හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි

    තවත් කියවන්න ජනප්‍රිය තරු
  • මංගල උත්සවය

    "මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා

    තවත් කියවන්න මංගල උත්සවය
  • සමාජ මාධ්‍ය ජාල

    "ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්

    තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාල
  • දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු

    "දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා

    තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
  • තවත් යමක්

    පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න

    තවත් කියවන්න තවත් යමක්