රථ වාහන ආනයනය නතර කෙරේ
වාහන ආනයනය කිරීම අදියරෙන් අදියර සිදුකිරීමට අදාළ වාර්තාවක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත
බස් සහ ලොරි ආනයනය ආරම්භ කිරීමට යෝජිත වු දිනය (මෙතෙක් ආරම්භ කර නැත)
වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය ආරම්භ කිරීමට යෝජිත දිනය
මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනයට අවසර දීමට යෝජිතය